Search

Monday, June 10, 2013

ගිනිහිවල කම්බස් කිරීම

කට්ටියටම සුභම දවසක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනා.( දවසක්මත් නෙවෙයි )
 Clz ගිහින් ආපු ගමන්  පුරුද්දටද මන්දා කොම්පියුටරේ ඔන්කර ගෙන එතනින් වාඩි උනේ.. හිතට ලොකු බරක් ආවම මූණුපොතට ඇවිත් කෙල්ලො කොල්ලො ටිකක් වටකරගෙන වල්පල් දොඩවන්න.. එකෙක්වත් නෑ.. ඔන්ලයින්... කරුමෙ කියන්නෙ එලව එලව පයින්ම ගහනවද කොහෙද.. මූණුපොතයි... ඊමේල් එකයි.. මූණුපොතේ යාලුවන්ගෙ ප්‍රොෆයිලුයි.. යූ ටියුබ් පේජස් ටිකකුයි පොඩිහිටියන්ගෙ සයිට්ස් ටිකකුයි...   ඕපන් කරගෙන... Software 4ක් 5ක් භාගෙන මේ ටික දැක්කනම් උඹල දැනට firefox බ්‍රවුසර්ස් 3ක් 4ක් ඕපන් කරගෙන එකින් එකක් බලන්න..
…හික්ස්... මේ Kitty යට  වෙච්ච කැතම සීන් එක අස්සෙ උඹලටත් කැතම සීන් එකක් කියල දෙන්නයි යන්නෙ..
…නෝමල් firefox එකේ පිටු ගණන 10කට වඩා වැඩිනම් ඉතින් කොරන්නෙ තවත් firefox එකක් ඕපන් කරන එකනෙ කරන්නෙ... මළ වදයක් එහෙම උනාම.. අරක ඕපන් කරන්නයි මේක ඕපන් කරන්නයි ගියාම.. කතාවෙන් වැඩක් නෑ... කරලම බලමුකො එකම firefox එකක දිගට හරහට පේජස් ඕපන් කරන්නෙ කොහොමද කියල..  හරි එහෙනම්...
…අලුත් ටැබ් එකක් ඕපන් කරන්න ඉතිං දන්නවනේ... ඕපන් කරමුකො බලන්න...
…ඉන්පස්සෙ මෙන්න මෙහෙම ඒකෙ කොටල එන්ටර් කරන්න...
chrome://browser/content/browser.xul
කැතම සීන් එකනේ.. firefox browser එක අස්සෙ කරන්න පුලුවන් දේවල්... 

මේක firefox එකේ bug එකක් විදියට ලිව්වනම් මට කීයක් හරි පන්නනත් තිබුණා. මම ඉතින් හිත හොද Kitty යනෙ ඉතිං මං උඹල ගැන හිතල මේක මෙහෙම ලියනවා...
මාර අවුල , දැන් පට්ට යන්නම නිදිමතයි Gud Nigt Swt Dreams !~

No comments:

Post a Comment